කටුගස්තොට නව නගරයේ රණවන මාර්ගයේ තෙමහල් ඖෂධ වෙළද සැලක ගින්නක්

කටුගස්තොට රණවන මාර්ගයේ තෙමහල් ඖෂධ වෙළද සැලක් අද පස්වරු 1ට පමණ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් මහනුවර රණවන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය මුලුමනින්ම ඇනහිට තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share