එප්ස්ටයින් සමග පැවති සබඳතා පිළිබඳව අනාවරණය වීමෙන් පසු මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්, අද දින ඉන්දියාවේ පැවැත්වෙන AI ඉම්පැක්ට් සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම මගහැර තිබෙනවා.
බිල් ගේට්ස් පදනම අද උදෑසන නිවේදනය කර තිබුණේ පදනම නියෝජනය කරමින් එහි අප්‍රිකානු සහ ඉන්දීය කාර්යාලවල සභාපති අන්කුර් වෝරා සමුළුවට සහභාගීවන බවයි.





