එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් කේලර් අද මෙරටට

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර් අද සිට එළැඹෙන 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි
මෙම සංචාරය අතරතුර, අද්මිරාල් කේලර් මෙරට රජයේ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමග සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම, අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වූ පොදු වටිනාකම් පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති බවයි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළේ.

Share