උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවාඅල්ලස් ලෙස රු 10,000ක මුදලක් ඉල්ලා එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම පොලිස් නිලධාරියාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Share