උපකාරක පංති සඳහා සහභාගී වූ සිසුන් පිරිසක් මාතර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගුටි බැට හුවමාරුවක නිරතවන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
පහර කෑමට ලක්වූ සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර, පහර දුන් සිසුන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිසුන්ගේ ගැටුම CCTV කැමරාවේ සටහන් වෙයි
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුවෙක් රෝහල්ගත කරයි – තවත් දෙදෙනෙකු අත්අඩංගුවට





