උඩදුම්බරට සුළු භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට ඊයේ පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.
එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළා
මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවයි අප වාර්තා කරුවන් සදහන් කලේ.

Share