ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී අයිසීසී එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි අංක එකට

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී අයිසීසී එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි අංක එකට පැමිණ තිබෙනවා.

නවසීලන්තය සමග පැවති පළමු තරගයේදී ලකුනු 91ක විශිෂ්ට ඉනිමත් සමග ඔහු මෙම ස්ථානයට ඔසවා තැබුවා.

මේ සමගම රෝහිත් ෂර්මා තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකක් පසුපසට පැමිණියා.

මේ අතර වනිඳු හසරංග නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා පියවර තුනක් ඉදිරියට පැමිණ තිබෙනවා.

පසුගියදා නිමා වූ පාකිස්තාන තරග.සංචාරයේදී වනිඳු කඩුලු පහක් දවා ගත්තා.

Share