ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුගේ ගමන් මලු දෙකක් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ඇල්ල සිට මිරිස්ස දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුගේ ගමන් මලු දෙකක් සොරකම්කර පලා ගිය සැකකරුවෙකු කුඩා ඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Share