ඇසිඩ් වැසි ගැන පාඨලීගේ අනාවැකිය

බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝල බලාගාරයෙන් පිට වූ දුමාරය නිසා අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මාලිමා ආණ්ඩුවේ ගල් අගුරු සොරකම මැයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොස්ගමදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

Share