ඇලුමිනියම් අපනයන නිසා දේශීය කර්මාන්තකරුවන් අවදානමක

ඇලුමිනියම් ආනයනයට අවසර ලබාදීමෙන් දේශීය කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව ලංකා ඇලුමිනියම් කර්මාන්තකරුවන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගමයේ අධ්‍යක්ෂ පී.එම්.ජයසිංහ කියා සිටියේ දේශීය ඇලුමිනියම් කර්මාන්තය නගා සිටුවීමට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

Share