මාස ගණනාවක් තිස්සේ එකිනෙකා දැඩි ලෙස විවේචනය කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් ධවල මන්දිරයේදී සිදුව තිබෙනවා.
නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා.
ඊට හේතු වූයේ ට්‍රම්ප් හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම හේතුවෙන්.





