ඉන්දුනීසියාව සදහා පනවා ඇති ඇමරිකානු තීරුබදු 32% සිට 19% දක්වා අඩු කිරීමට ගිවිසුමක් අවසන් කර ඇති බව දෙරටේ නියෝජිතයන් පවසනවා. මෙම ගිවිසුම යටතේ, ඉන්දුනීසියාව එක්සත් ජනපද ආනයනවලින් 99% කට වඩා වෙළඳ බාධක ඉවත් කරන අතර ඇමරිකානු භාණ්ඩ මිලදී ගැනීම ඩොලර් බිලියන 30 කට වැඩි කරනු ඇති.





