අලි ගැටලුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්

අනුරාධපුර , මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේ ජනතාව, වන අලිි ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

Share