අයි.ඩී.එච්.සුද්දාට සහ ප්‍රභාකරන් ප්‍රියදර්ශනී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරුවන් කෙරුණු සමන්ත කුමාර පෙරේරා හෙවත් අයි.ඩී.එච්.සුද්දා සහ ප්‍රභාකරන් ප්‍රියදර්ශනී යන දෙදෙනාට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරකනු ලැබුවා.

Share