පොලිස් විශේෂ කාර්ය බලකාය නිට්ටඹුව අබේවත්ත ප්‍රදේශයේ කළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 344ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.