අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වන අනූෂ පැල්පිට ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.





