අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් අත් බෝම්බය පුපුරා ගොස් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය සදහන් කළේ.

Share