අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පොල් ගසක ගැටේ

මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කළ මෝටර් රථයක් අම්බලන්ගොඩ ගොඩගමදී පාරෙන් ඉවතට පැන අසල පිහිටි පොල් ගසක ගැටී අද උදෑසන අනතුරක් සිදු වුණා.

Share