අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ දේහය පානදුර නගර සභාවට

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ පානදුර නගර සභාවේ තැන්පත් කෙරුණා.
අද පස්වරු 2 දක්වා දේහය එහි තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ලබන බදාදා පස්වරු 4ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට නියමිතයි.

Share