වාද්දුව – මොරොන්තුඩුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ යතුරු පැදියක් අපරික්ෂාකාරී ලෙස මාර්ගය හරහා හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරෙන් පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදි කරු තුවාල ලැබුවා.
යතුරු පැදි දෙකක් ගැටී සිදුවූ අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි





