අනුරාධපුර පූජා නගරයේ බසවක්කුලම වැව් පිටියේ වළදමා තිබියදී ජීව උණ්ඩ 20ක් හමු වෙයි

අනුරාධපුර පූජා නගරයේ බසවක්කුලම වැව් පිටියේ වළදමා තිබූ 9mm වර්ගයේ ජීව උණ්ඩ විස්සක් හමු වී තිබෙනවා.
බසවක්කුලම වැවේ මල් කැඩීම සඳහා ගිය පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනුනා.

Share