අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදු වුණා.
ත්‍රිරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටී සිදු වු අනතුරකට පසුව පිටුපසින් පැමිණි තවත් ත්‍රි රෝද රථයක් ලොරි රථයේ ගැටී සිදු වූ මෙම අනතුරෙන් කාන්තාවක් සහ ත්‍රි රෝද රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුර
ත්‍රිරෝද රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Share