අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය හැව්ලොක් ක්‍රීඩා පිටියේදී

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම හා ශ්‍රී ලයන්ස් ඛණ්ඩායම අතර තරඟය හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.

මෙහිදී ලකුණු 42 ට 11ක් ලෙස හැව්ලොක් කණ්ඩායම තරගය ජයගත්තා.

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියේ තවත් තරගයකදී ගුවන් හමුදාව, පොලිස් කණ්ඩායම පරාජය කළා.

තරඟය පැවැත්වුණේ කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේදී.

ලකුණු 26 -17ක් ලෙසයි ගුවන් හමුදා කණ්ඩායම තරගය ජය ගත්තේ.

Share