අනතුරු බහුල රිලාවල පසුකරගෙන යන සියල්ලන්ට ආශිවර්වාද පතා පිරිත් දේශනයක්

රිය අනතුරු බහුල වශයෙන් සිදුවන කහතුඩුව රිලාවල මංසන්ධිය පසුකර යන සියලු දෙනාට ආශිර්වාද පතා රිලාවල උන්දුරුගොඩ තරුණ කැල සංවිධානය කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ එම ස්ථානයේ දී පැවැත්වුණා.

Share