ජනප්‍රිය පාසැල් සඳහා ළමුන් ඇතුළත් කරගන්නා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ දැමීම තුළින් සිය දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් මව්පියන් පිරිසක් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.