අද රෑ හැඩ කරන උල්කා වැස්ස

සරේ ප්‍රධානතම සහ දර්ශනීයම උල්කාපාත වර්ශාව අද රාත්‍රියේ දී දැක ගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා.
ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාව අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් දැකගැනීමට හැකි වන අතර පැයකට උල්කාපාත 150ක් පමන දැකගැනීමට හැකිවීම මෙහි විශේශත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

Share