අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා පැලැන්වත්ත ජල සැපයුම අත්හිටුවයි

පවතින වියළි කාලගුණය සැලකිල්ලට ගෙන සිදුකරන ජල සැපයුම් කළමනාකරණය හමුවේ අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Share