අද උදෑසන කොළඹ හා අවට දැඩි මීදුම් තත්ත්වයක්

අද උදෑසන කොළඹ නගරයේ දැඩි මීදුම් සහිත කාලගුණයක් දක්නට ලැබුණා

දැඩි මීදුම හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානා තුනක් ද මත්තලට හරවා යවනු ලැබුවා.

Share