අද ඇරඹුණු සා පෙළ

2025 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙක් පෙනී සිටි අතර ඉන් 382,249දෙනෙකු පාසල් අයදුම්කරුවන්.

2025 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද සිට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545කදී පැවැත්වෙනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙක් අයදුම් කර තිබෙනවා
ඉන් 382,249දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 69,214 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටිනවා.

විභාග කටයුතු සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා තිබෙනවා.

Share