අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලක අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට

කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලක අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු අත්අඩංගුවට
කෙසෙල්වත්තේ අත්හැර දැමූ ගොඩනැගිල්ලක මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥයා අත්අඩංගුවට

Share