මොනරාගල, නක්කල ,ටැම්වත්ත ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියේ තවත් වෙඩික්කරුවෙක් පසුගියදා අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.