අකුරැස්ස ලබුවැල්හේන ප්‍රදේශයේ වළදමා තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගැනේ

ප්‍රදේශවාසීන් පොලිසියට ලබා දුන් තොරතුරක් මත අකුරැස්ස ඉලුප්පැල්ල ලබුවැල්හේන ප්‍රදේශයේ ඉලුප්පැල්ල දොළ රක්ෂිත ඉවුරේ වළදමා තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

Share