වියට්නාම ජනාධිපති ටූ ටෝ ලම් මහතා අද රාත්‍රියේදී මෙරටට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ ලම් මහතා අද රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිතයි. ‍
වියට්නාම ජනාධිපතිවරයා හෙට, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
ඔහු මෙරට සංචාරය කරන කාලසීමාව තුළ, කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද පොලීසිය සදහන් කළා

Share