පසුගිය වසර 03 තුල කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ 12000කට වැඩි සංඛාවක් සිදුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කලා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුලබා දෙමින්
ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මැතිසබේ තතු දැන්.




