ජන හා නිවාස සංගණනය 2024 අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

2024 වසරේ කළ ජන හා නිවාස සංගණනයට අදාළ අවසන් වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබුවා
මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15 වැනි ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා ප්‍රථමවරට ටැබ් සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම විශේෂත්වයක්.

Share