සිය ගමන්මලු තුළ සඟවා මෙරටට රැගෙන ආ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11කට අධික තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අදාළ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි.




