ව්‍යාපාරික ස්ථාන සහ නිවාස කොල්ලකෑමේ නිරත වූ තිදෙනෙකු අත්අඩංගුවට

කොස්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන සහ නිවාස කොල්ලකෑමේ නිරත වූ තිදෙනෙකු ඔවුන් සොරකම් කළ භාණ්ඩද සමඟින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share