වැටහිර කන්ද රක්ෂිතයට අවිධිමත් ලෙස බැහැර කර ඇති කසළ නිසා පාරිසරික අර්බුද රැසක්

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පිරිස් විසින් වැටහිර කන්ද රක්ෂිත ප්‍රදේශයට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් පාරිසරික ගැටලු රැසක් උද්ගතවී ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ කසළ ආහාරයට ගැනීම හේතුවෙන් වනඅලින්ගේ ජීවිතද දැඩි අවදානමක පවතින බවයි.

Share