ගලෙන්බිඳුනුවැව උපුල්දෙණිය ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලි සිරුරක් හමුවෙයි

අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල්දෙණිය ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලි සිරුරක් හමුව තිබෙනවා
මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් පමණ වයසකින් යුත් කෙනරක බවයි මොරගොඩ වනජීවී කාර්‍යාලය සදහන් කළේ.

Share