“කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ කැනඩා ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් විසි එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ අනූ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ 42 හැවිරිදි කැනඩා ජාතිකයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Share