අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ සිදු කිරීමට යොදා ගන්නා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග ඉන්දුනීසියානු ජාතිකයන් නව දෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.