එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විවෘත වරෙන්තු නිකුත් කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධයක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන …….. වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.




