දළ ඇතෙකු කළ පහරදීමකින් කිරි ගවයින් 8 දෙනෙකු මියගොස්

ආහාර සහ ජලය සොයා අඹන්පොළ, කාසිකොටේ, ගැට දිවුල ප්‍රදේශයට ගම්වැදුණු දළ ඇතෙකු කළ පහරදීමකින්, ගෙවත්තක බැඳ දමා සිටි කිරි ගවයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රදේශවාසීන් චෝදනා කළේ වනඅලි ගම්වැදීම හමුවේ තම ජීවිතද මේ වන විට අනතුරේ පවතින බවයි.
ඇතෙකුගේ පහරදීමෙන් කිරි ගවයින් 8ක් මරුට
අඹන්පොළ, කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ දී දළ ඇතෙකු කළ පහර දීමෙන් කිරි ගවයින් 8ක් මියයයි

Share