තණමල්විල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ ධාවනය කළ ත්රිරෝද රථයක් හා කැබ් රථයක් ඌව කුඩා ඔය ප්රදේශයේදී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ සිටි 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
ත්රිරෝද රථයක් සහ කැබ් රථයක් ගැටී හත් හැවිරිදි දරුවෙක් මරුට
තණමල්විල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ ධාවනය කළ ත්රිරෝද රථයක් සහ කැබ් රථයක් ගැටී සිදුවූ අනතුර





