රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අඩංගුවට

රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, කටුනායක ගුවන් තොටුපොලෙන් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද පෙරවරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,200 ක් සොයා ගැනුනා.

Share