රත්‍රං යැයි පවසා ලෝහ කුට්ටියක් අලෙවි කළ දෙදෙනක් අත්අඩංගුවට

නිධානයකින් ගොඩ ගත් රත්‍රං යැයි පවසා කිලෝ 3.5 ක් බරැති ලෝහ කුට්ටියක් අලෙවිකිරීමට තැත් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බණ්ඩාරවෙල දී ඊයේ පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share