කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනයේ දීත් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ,අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.





