පිඹුරා සමග නැටූ අවුරුදු කුමරි තරගකාරිනියට ඇප

අවුරුදු කුමරා කුමරිය” තේරීමේ තරගයක දී පිඹුරෙකු සමග නර්තනයේ යෙදුණු තරුණිය රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහතා අද නියෝග කළා.

Share