ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යන විට, රටතුළ ගබඩා කර තබාගත් ඉන්ධන සංචිත පෙර මිලටම අලෙවි කිරීම, මූල්‍යමය වශයෙන් වැරදි ප්‍රතිපත්තියක් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ , ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමේ ද අවධානමක් ඇති බවයි.
නමුත් ඊට හේතුව ගෝලීය බලශක්ති අර්බුදය නොවන බව ද හිටපු අමාත්‍යවරයා පවසනවා.





