කැප්පෙටිපොල නගරයේ දී වෑන් රථයක්, නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අද අළුයම අනතුරක් සිදු වුණා
මේ අනතුරෙන්, වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවයි අප වාර්තාකරු සදහන් කළේ.